Mar132015

චන්දිගේ අලුත්ම බිස්නස් එක

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් සහ නිළියක් වන චන්දි අනුපමාගේ නව ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (12) බොරලැස්ගමුව, දෙලවලමුල්ල හංදියේ දෙහිවල පාරේ අංක 191 දරණ ස්ථානයේදී විවෘත කරනු ලැබුවා. සෙවන් ස්කෝර්පියෝ ලෙස හැඳින්වෙන මෙම නව ව්‍යාපාරික ස්ථානයේදී කාන්තාවන්ට අවශ්‍ය සියලුම ඇඳුම් පැළඳුම්, ආභරණ සහ අනෙකුත් කාන්තා විසිතුරු භාණ්ඩ මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඊයේ විවෘත කරනු ලැබූ සෙවන් ස්ක්‍රෝපියෝ ආයතනයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න. 








Share this

More Gossip News