මහින්ද යළි නැඟිටින බව ඉන්දීය මාධ්‍ය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාපපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් යළිත් බලවත් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ "ද නිව් ඉන්ඩියන් එක්ස්ප‍‍්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෛත‍‍්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප‍‍්‍රසාදය ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි.
වැදගත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක නොසිටීම මීට ප‍‍්‍රධාන හේතුව වී ඇතැයි ද ශ‍‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් පළ කරමින් එම වෙබ් අඩවිය මේ බව අනාවරණය කරයි.

රුපියල් බිලියන 400ක භාණ්ඩාගර බිල්පත් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඉකුත් දා පරාජය වීම ද ආණ්ඩුවේ අසාර්ථක භාවයට උදාහරණයක් බවද එහි දැක්වෙයි.

එසේම ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දරන ශ‍‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍‍්‍රීවරුන් රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් විසින් සංවිධාන කරන මහජන රැළි සඳහා සහභාගි වීම ද එහිදී කැපී පෙනෙන සිදුවීමක් බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියේ පළ වූ එම සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න....


Confused Sirisena Yielding Ground to Resurgent Rajapaksa

The fledgling Maithripala Sirisena-Ranil Wickremesinghe government appears to be yielding ground to a resurgent former President Mahinda Rajapaksa because of internal disunity, contradictory policies and indecisive political leadership.  

The first concrete sign of deep trouble appeared on Tuesday when the government’s bid to get parliament’s nod for raising the threshold of Treasury Bills by LKR 400 billion to meet vital government expenditure was defeated by 21 votes.

The defeat clearly indicated that the government cannot take for granted the support of the opposition Sri Lanka Freedom Party (SLFP) for the 19 th. Constitutional Amendment. This amendment is meant to dilute the powers of the President and increase the powers of the Prime Minister and parliament. It was a major plank of Sirisena’s Presidential election campaign and is the brainchild of the United National Party (UNP) his electoral ally. 

The SLFP’s position is anomalous. It is with the government to the extent that its chairman, Sirisena, is the President of Sri Lanka and 29 of its MPs are ministers. But it is in the Opposition because the UNP is its traditional political rival. The SLFP wants Sirisena to ditch the UNP form an SLFP-led government as the SLFP is the single largest party in parliament.

But Sirisena is dithering, torn between his electoral ally UNP and his own party, the SLFP.

Frustrated, many SLFP MPs and supporters are now flocking to public meetings organized by Rajapaksa’s  acolytes, and demanding that he lead the party.

The SLFP has made it clear that it will not vote for the 19 th.Amendment if the directly elected President is not recognized as the Head of the Government and if electoral reforms are not introduced simultaneously. It has asked Sirisena not to yield to the UNP’s demand for a mid-term poll in June.

Meanwhile, many multi-million dollar development projects initiated by Rajapaksa have ground to a halt, partly due to a policy paralysis and partly due to investigations into corrupt deals. Ministers constantly contradict each other. Hopes of employment generation have dimmed. The promised lowering of prices has not happened. And Rajapaksa shines in contrast as a decisive leader, whose regime, though corrupt, delivered.    

Share this