ඇමරිකාවේ විකාශය වන ‘Quantico’ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන බොලිවුඩයේ රූප සුන්දරියක වන ප‍්‍රියංකා චෝප්රා ඒ කතා මාලාවේ පසුගියදා විකාශය කෙරුණු කොටසක ප‍්‍රියංකා එහි සහයක නළුවෙක් වෙන ජේක් සමග උණුසුම් සිප ගැනීමේ දර්ශනයක් ඇතුලත් උනා. බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇති එම දර්ශන පෙල මේ වන විට ඉන්දියාවද උණුසුම් කරමින් පැතිර යනවා. එම දර්ශන පහතින්…
