විවාහ උත්සවයක් සැළසුම් කිරීම මෙන්ම එය කාගෙත් සිත් ගන්නා අයුරින් පැවැත්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අපි කවුරුත් දැන සිටිමු.
කෙසේවෙතත්, ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන චීටා ප්ලැට් සහ රියන් වුඩ්යාඩ් හට නම් සිය විවාහය පැවැත්වීමට එක් දිනයක් හෝ එක් ස්ථානයක් තිබී නොමැත.
ඒ ඔවුන් දෙදෙනා සිය විවාහ උත්සවය රටවල් 38ක පවත්වා ඇති හෙයිනි.පසුගිය වසරේ විවාහ වූ මෙම යුවල දින 83 පුරා ලොව වටා රටවල් 11ක සංචාරය කරමින් ඉන්දියාව,ඊජිප්තුව, තායිලන්තය සහ අයර්ලන්තය වැනි රටවල් රාශියක සිය විවාහ උත්සවය පවත්වා ඇත.
එමෙන්ම ඔවුන් දෙදෙනා වෘත්තිමය කරණම් ශිල්පීන් වනවා. මොවුන් විවාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමන් ජීවත් වන ලොස් ඇන්ජලීස් නුවර දී විවාහ උත්සවයක් ගැනීමට අතිවිශාල වියදමක් දැරීමට සිදුවන බවයි. එම නිසා මෙවැනි සංකල්පයකට පැමිණි බවයි. ඔවුන් මෙය හඳුන්වා තිබෙන්නේ ලෝක ව්‍යාප්ත විවාහය ලෙසයි.
එහි ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

![]() |
Suan Luang Rama 9 Park - Bangkok, Thailand |
![]() |
Mumbai, India |
![]() |
Bibi Ka Maqbara - Aurangabad, India |
![]() |
Ellora Temple - Maharashtra, India |
![]() |
Mumbai, India |
![]() |
Masai Village - Kenya |
![]() |
The Giraffe Center - Nairobi, Kenya |
![]() |
Cairo, Egypt |
![]() |
Casablanca, Morocco |
![]() |
Essouira, Morocco |
![]() |
Essouira, Morocco |
![]() |
Cascade de Ouzoud, Morocco |
![]() |
International Airport - Dublin, Ireland |
![]() |
Boleykarrigeen - Wicklow Mountains, Ireland |
![]() |
Glendalough Cathedral - Ireland |
![]() |
Glendalough Lake - Ireland |
![]() |
Malahide Castle - Dublin, Ireland |
![]() |
Capricho Park - Madrid, Spain |
![]() |
Capricho Park - Madrid, Spain |
![]() |
Alcazar Castle - Segovia, Spain |
![]() |
Roman Aqueduct - Segovia, Spain |
![]() |
Jardin Botanico - Bogota, Colombia |
![]() |
Giza, Egypt |
![]() |
The Ajanta Caves - Thana, India |