හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් රත්නපුරේ හෙට (26) පැවැත්වෙන රැළියට තමන් සහභාගි වන බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා.
සිය ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් 40 දෙනෙකු සහ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනික නියෝජිතයන් 150 දෙනෙකු ද තමන් සමග මෙම රැළියට සහභාගි වන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් නුගේගොඩ පැවති රැළියට ද ප‍්‍රසන්න රණතුංග මහතා සහභාගි වුණා.
කෙසේවෙතත් විදෙස් ගතවී සිටිම නිසා මහනුවර පැවති රැුළියට ඔහු සහභාගි වුයේ නැහැ. තමන් රත්නපුරේ පැවැත්වෙන රැළියට සහභාගි වන්නේ හෘද සාක්‍ෂියට එකඟව බවද ප‍්‍රසන්න රණතුංග මහතා සිය ෆෙස්බුක් ගිණුමේ තැබු සටහනේ දැක්වෙනවා.