ශ්‍රීලනිප 26කට ඇමැති ධුර දැන් මුළු ඇමැති මණ්ඩලය 77 යි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් ඊයේ (22 දා) පස්වරුවේ නව කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
කැබිනට් ඇමැතිවරුන් එකොළොස් දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරු දස දෙනකු මෙසේ දිවුරුම් දී ඇත.
ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරු එකොළොස් දෙනා සමග කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 39 ක් දක්වාත් රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 15 ක් දක්වාත්, නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 18 ක් දක්වාත් වැඩිවී ඇත.
ශ්‍රීලනිප 26කට ඇමැති ධුර නව කැබිනට් අමාත්‍යවරු මෙසේය -
1. ඒ. එච්. එම්. ෆවුසි මහතා - ආපදා කළමනාකරණ අමාත්‍ය
2. එස්. බී. නාවින්න මහතා - කම්කරු අමාත්‍ය
3. පියසේන ගමගේ මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය.
4. ආචාර්ය සරත් අමුණුගම මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය.
5. එස්. බී. දිසානායක මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය.
6. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය.
7. ෆීලික්ස් පෙරේරා මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය.
8. මහින්ද යාපා අබේවර්ධන මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය.
9. රෙජිනෝල්ඩ් කුරේ මහතා - ගුවන් සේවා අමාත්‍ය.
10. විජිත් විජයමුණි සොයිසා මහතා - වාරිමාර්ග අමාත්‍ය.
11. මහින්ද අමරවීර මහතා - ධීවර අමාත්‍ය.
රාජ්‍ය අමාත්‍යවරු මෙසේය-
1. පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - පරිසර රාජ්‍ය අමාත්‍ය.
2. ජීවන් කුමාරතුංග මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍ය.
3. මහින්ද සමරසිංහ මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය.
4. සී. බී. රත්නායක මහතා - රාජ්‍ය පරිපාලන හා ප්රජාතාන්ත්රීය පාලන රාජ්‍ය අමාත්‍ය.
5. ඩිලාන් පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය.
නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය -
1. තිස්ස කරලියද්ද මහතා - බුද්ධ ශාසන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය.
2. දයාශ්‍රිත තිසේරා මහතා - ධීවර නියෝජ්‍ය අමාත්‍ය.
3. රංජිත් සියඹලාපිටිය මහතා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.
4. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය.
5. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය.
6. ලලිත් දිසානායක මහතා - වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය.
7. ජගත් පුෂ්පකුමාර මහතා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය.
8. ලසන්ත අලගියවන්න මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.
9. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය.
10. ශාන්ත බණ්ඩාර මහතා - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය.
මේ අනුව කැබිනට් ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ මුළු සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළගොස් ඇත.