Mar022015

අඳුරේ දිලෙන අයිස් ක්‍රීම්

’196 බිලෝ’ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තියෙන ගොඩක් අලුත් දේවල් නිපදවන අයිස් ක්‍රීම් සමාගමක්. මේ අයගේ අලුත්ම නිර්මාණය තමයි අඳුරේ දිලෙන ‘ග්ලෝ ඉන් ද ඩාර්ක්’ අයිස් ක්‍රීම්. මේක හදල තියෙන්නේ ෆ්ලොරොසීන් කියන රසායනික ද්‍රව්‍යය එකතු කරල. ෆ්ලොරොසීන් වලින් අපේ නිරෝගී බවට කිසිම හානියක් වෙන්නේ නැහැ කියල තහවුරු කරල තියෙනවා. මේ අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් රහවල් තුනකින් එනවා. මේ අයිස් ක්‍රීම් එකෙන් එක හැන්දක් ඩොලර් 225ක් වෙනවා.






Share this

More Gossip News