ෆුල් ෆේස් හෙල්මට් තහනම නැවත එයි

තාවකාලිකය අත්හිටවනු ලැබූ ෆුල් ෆේස් හෙල්මට් තහනම එළැඹෙන අප්‍රේල් 02දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (25දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය. මීට ඉහතදී අවස්ථා කිහිපයක එම තහනම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එක් අවස්ථාවකදීවත් එය ක්‍රියාත්මක නොවුණි.


Share this