Ishan Shanaka New Photoshoot

වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙක් මෙන්ම පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරය තරගයේ අවසන් 15 දෙනාට අතර පැමිණි, මේ වන විට 
රංගනයෙන්ද ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන ඉෂාන් ශානකගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 
එසේම ඉෂාන් උරුමක්කාරයෝ, සුජාතා, දියණියෝ යන ටෙලි නාට්‍ය තුළින්ද ඔබේ ආලින්දයට මේ දිනවල පැමිණෙනවා. 
ඉෂාන්ගේ මෙම අලුත්ම ඡායාරූප එකතුව 'අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නා කෙනෙක්" යන තේමාවෙන් යුක්තව ඡායාරූප ගත කර ඇති බවයි සදර්න් ෆොටෝ ක්ලික්ස් කියා සිටියේ. 

Model : Ishan Shanaka
Photography : Southern Photo Clicks



Share this