පැය හතරෙන් අසූදාහක් හොයන්න ගිහින් කොටු වුණු නිළිය සහ නිරූපණ ශිල්පිනිය

ගණිකා වෘත්තියේ නියැලෙන විවිධ තාරතිරම්වල පුද්ගලයින් නීතියේ රැහැනට හසු කරගත් ආකාරය පසුගිය දිනවල අප මාධ්‍ය මගින් දකිනු ලැබුවා. මේ එහි අලුත්ම දිගහැරුමයි. නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහන මගින් මොවුන් කොටු කර ගනු ලැබූ අවස්ථාව වීඩියෝ ගත කර තිබෙනවා. 

දෙන්නෙක් නේ ඕනි කියන්නේ...
දෙන්නෙක් ඕනි... දෙන්නෙක් ඕනි...දෙන්නෙක් ඕනි... දෙන්නෙක් ඕනි...
ඕ.. එහෙම නම් එකට සෙට් වෙන දෙන්නෙක් ඉන්නවා... ඉතින් අරක තමයි ක්‍රමේ....
ඒ කියන්නේ මෙහෙමයි.... සාමාන්‍ය ප්‍ර‍සිද්ධ... ඇක්ටර්ස් කෙනෙක් වගේ එහෙම...
ඔව්... ඔව්... එහෙම තමයි... එහෙම දෙන්නෙක් තමයි...
තව දෙකක් ඉන්නවා මගේ... ෆේමස්ම ඇක්ටර් කෙනෙකුත් මොඩලර් කෙනෙකුත් ඉන්නවා. පැය හතර ගන්නවා මචං අසූ දාහක්...

ආ... හරි හරි අපි ඇවිත් ඉන්නේ... පාක් එකට දාන්න හොඳේ....

එහිදී අත්අඩංගුවට පත් කාන්තාවක් අදහස් දක්වමින්....
මෙයා මොකක් හරි මොඩල් බෑන්ක් එක් කරනවාද?
මං අඳුනගෙන ගොඩක් කල් වෙනවා. මට මෙයා හමු වුණේ යාළුවෙක් මාර්ගයෙන්... නැහැ.. කලින් සති දෙකක් විතර වෙනවා අඳුනගෙන...
ඊට පස්සේ හෙමිහිට එයා කතා කරනවාද? ඉතින් යාළුවා කිව්වද ගෑනු ළමයි ඩීල් කරනවා කියලා.
නැහැ.... මම ෆොටෝ ෂුට් එකක  හිටියේත
ඊට පස්සේ...
ඊට පස්සේ තමයි මේ අයියා කතා කළේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Share this