නතාෂා ප්‍රිහාන් අද සිට එක කැදැල්ලකට [ඡායාරූප 50ක් බලන්න ]

ගායන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් නතාෂා පෙරේරා සහ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන්ගේ විවාහ මංගල්‍යය අද පැවැත්වුණා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීයි. 
පසුගියදා ඔවුන් දෙදෙනා විවාහයට පෙර ලබාගත් ඡායාරූප එකතුව ලබාගත්තේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරයකදීයි. 

නතාෂා සහ ප්‍රිහාන්ගේ විවාහයේ දෙවන දිනය හෙවත් හෝම්කමින් එක ලබන 29 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. 


අද දින විවාහ දිවියට පත් නටාෂා සහ ප්‍රිහාන්ට සිරසගොසිප් අපි හදවතින්ම සුබ පතන්නෙමු. මේ නතාෂාගේ සහ ප්‍රිහාන්ගේ විවාහ මංගල්‍යෙයේ ඡායාරූප එකතුවකි. 

ඡායාරූප හිමිකම - ධනුෂ්ක සේනාධීර [Danushka Senadeera Photography]

හැඩගැන්වීම් - චම්පි සිරිවර්ධන




Share this