
අගෝස්තු 11දා සිදුවන ගුරු මාරුව ඔබට කොහොමද?
සෞරග්‍රහ මඬුල්‍ලේ කැපී පෙනෙන ග්‍රහයෙක් වන බ්‍රහස්පති විශ්ව කේන්ද්‍රයේ හෙවත් මේෂය මුල්කරගත් මූල කේන්ද්‍රයේ ධර්මස්ථාන අධිපතියාය. එමෙන්ම මෝක්ෂස්ථානාධිපතියාය. ලංකා කේන්ද්‍රය අනුව සැලකුවහොත් ගුරු ධන අය භාව අධිපතියාය.
ජීව යනුවෙන් නම්...