Jul302016

making of Hambantota mahinda

හම්බන්තොට මහින්ද හැදුණේ මෙහෙමයි

තරුණ දක්ෂ නිර්මාණකරුවකු වන අදීශ හේවාවසම් අතින් නිර්මාණය වුණ සුපිරි දේශපාලන ප්‍රහසනයක් වු  හම්බන්තෝට මහින්ද ගීතය පහුගිය කාලයේ අන්තර්ජාලයේ උන්මාදයක් බවට පත්විය. එම ගීතය රසවිඳි ඔබට එම ගීතය නිර්මාණය වූ ආකාරය කෙසේද යන්න දැන් හෙළිව තිබෙනවා. මේ එම වීඩියෝවයි.

Share this

More Gossip News