නිලුක්ෂි සුරවීර.... නව යෞවන වියේ පසුවන නවතම මෝස්තර නිරූපණ ශිල්පිනියකි. නිරූපණ ශිල්පිනියකට අමතරව ඇය ටෙලි නාට්‍ය කිහිපයකටද සම්බන්ධ වී තිබෙනවා. මේ දිනවල විකාශය වන Facebook ටෙලි නාට්‍ය තුලින්ද ඇය දැක ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට උදාවනු ඇත. එසේම ඇය විසින් මෙතෙක් ඉදිරිපත් කරනු ලැබූ විවිධ මෝස්ත නිරූපණ අවස්ථාවන් කිහිපයක එකතුවක් පහත දැක්වේ....
ඡායාරූ හිමිකම - මෙම ඡායාරූප ලබාගත් සියලුම ඡායාරූප ශිල්පීන්ට හිමි මේ.
ඡායාරූ හිමිකම - මෙම ඡායාරූප ලබාගත් සියලුම ඡායාරූප ශිල්පීන්ට හිමි මේ.




































