May262016

Young man set himself on fire holds [Video]

කෙල්ලෙක් නිසා මොරටුවේදී ගිනි තබාගත් කොල්ලෙක්

[සංවේදී දර්ශන සහිතයි]

මොරටුව නගරයේදී තරුණයකු ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ තරුණියක් සමග ඇති කර ගත් ආදර සම්බන්ධතාවයක් නිසා බවටයි වාර්තා වන්නේ. 

මෙම තරුණය මොරටුව Dulxe ප්‍රදර්ශනාගාරයේ සේවයේ නියුක්ත වන්නෙක් බවත් අදාළ තරුණිය මොරටුව සොෆ්ට්ලොජික් ආයතනයේ සේවයේ නියුක්ත වන්නියක් බවටද වාර්තා වනවා.  

එම වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න. 




තරුණයාගේ ගිනි තබා ගැනීමට හේතූ වූ ඔහු ආදරය කළ තරුණියගේ ඡායාරූප පහතින් නරඹන්න.





Share this

More Gossip News