Jan202016

තරුණියකගේ අවසන් මොහොත ගීයකින් සනසන කීර්ති පැස්කුවෙල් [වීඩියෝ සහ ඡායාරූප සහිතයි]

දිනූෂා ප්‍රනාන්දු  නම් 29 හැවිරිදි තරුණිය ජීවිතයත් මරණයත් අතර සටනක රැදී සිටියා. සිය අවසන් හුස්ම හෙළන මොහොතේ ඇය වෙනුවෙන් ඇය කැමතිම ගීතය ගයන ඔහු කිර්ති පැස්කුවල්ය.

ජීවිත කාලය පුරා ඇලුම් කළ ගායකයෙකු සිය දෙනෙත් ඉදිරියේ දකිමින් සහ ඒ හඬ සිය දෙසවන් තුළින් අසමින් අවසන් හුස්ම හෙලූ ඇයගේ ඒ අවසන් මොහොත මේ අයුරින් කැමරාවක සටහන්ව තිබුණා.

වීඩියෝව පහතින් නරඹන්න. 














Share this

More Gossip News