තොටවත්තගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් (VIDEO) 9:23 PM Posted by Admin 2020 මැතිවරණයේ දී ප්‍රසන්න රණතුංග මහතා අගමැති වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසනවා. රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද ඔහු විශේෂ අනාවරණයක් කර තිබෙනවා. එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න. Share this More Gossip News"One blood" as opposed to the "lion blood" Search in fall PMSri Lanka is a popular actress - born in Italy, said OshiniNo bus halt to Godagama TownMake a joint government - Mahindarishad bathiudeen to Presidential Commission of InquiryFacebook IGPs mobile to Colombo University Computer Division