Dec022015

යසාරා, ෆසීල් හා විවාහ වෙයි [ඡායාරූප සහිතයි]

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක හා මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරීජා අද (02) විවාහ ගිවිස ගෙන තිබේ. මොවුන් මෙසේ විවාහ ගිවිස ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේදී බවද පැවසේ.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මරීජා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවරට තෙවැනි ස්ථානය අත්කර ගත්තේද ඔහුගේ නායකත්වය යටතේය.

යසාරා කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියව සිටියාය.









Share this

More Gossip News