Dec232015

තැඹ්ලි ගහට නැග්ග තරුණයා ගස උඩදී සිහිසුන් වෙලා

දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ තැඹ්ලි ගසකට නැග්ග 17 හැවිරිදි තරුණයෙකු ගස උඩදී ක්ලාන්තයක් සැදී පැයක පමණ කාලයක් ගස උඩ සිටියදී දඹුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරී කණ්ඩායමක් පැමිණ ගම්වාසීන් සමග එකතුවී දැඩි වෙහෙසක් දරමින් ගස මුදුනේ සිටි තරුණයා පහලට ගෙන ඇති අතර පසුව එම තරුණයාව දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තේය.


Share this

More Gossip News