හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේවන විටත් මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විෂය භාර අමාත්‍යවරයාව සිටියදී සතොස ආයතනයෙන් රුපියල් මිලියන පහකට ආසන්න වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.