දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයට ඇතුළත් කර තිබෙනවා. හදිසියේ ඇතිවු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද දහවල් හිටපු අමාත්‍යවරයා එම ඒකකයට ඇතුළත් කළ බව වාර්තා වනවා.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා. මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.