මේ උත්සව සමයේදී හැමෝම වගේ හොඳ ඇඳුමක් පැළඳුමක් ගන්න නගරයේ තිබෙන රෙදිපිළි සාප්පු වෙත පියමනින්නේ දහසකුත් බලාපොරොත්තු සහිතවයි. එහෙත් පසුගියදා මහරගම නෝලිමිට් රෙදිපිළි සාප්පුට ගොඩ වූ කාන්තාවකට සිදු වූයේ අපූරු අත්දැකීමකට මුහුණදීමටයි.
ඒ මේ දිනවල උත්සව සමය හේතුවෙන් නෝලිමිට් ආයතනවල එච්.එන්.බී. ක්‍රෙඩිට් සහ ඩෙබිඩ් කාඩ්වලට ඩිස්කවුන්ට එක ලබාදෙන පවසමින් එම ඩිස්කවුන්ට් එක අඩු නොකට වැඩි මිලක් ගෙවීමට වීමකි. රුපියල් හාර දහසකට අධික මුදලකට ඇඳුම් මිලදී ගන්නා ඇයට රුපියල් හය දහසකට අධික මුදලක් ගෙවීමට සිදුවෙයි. එහෙත් ලබාදෙනවායැයි කියන ඩිස්කවුන්ට් එක අඩුවී නැත.
එහිදී එයට පිළිතුරු දෙන ආයතන නිලධාරීන් පවසන්නේ එම ස්ථානයේ සේවය කරන සේවික සේවිකාවන් නොකා නොබී වැඩ කරන බව පවසයි. ඒ සම්බන්ධයෙන් කම්කරුවන් සම්බන්ධයෙන් සොයා බලන ආයතන සොයා බැලිය යුතුය. මන්ද යම් ආයතනය සේවක සේවිකාවන්ගෙන් නොකා නොබී සේවය ලබාගන්නේ නම් එය ශ්‍රම සුරා කෑමක් ලෙස හඳුන්වන බැවිනි. එය නෝලිමිට් ආයතනයන්හි සිදුවන බව මින් පෙර මාධ්‍ය මගින් පෙන්වාදී තිබුණා.