මෝස්තර නිරූපණ ශිල්පිනී ඩිස්නි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන අපූරුතම ඡායාරූප එකතුවක මේ. මෙහි පළමු ඡායාරූප තුන ඇය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ I kill My Self යන Theme එකට අනුව වීම විශේෂත්වයක්. අනෙක් ඡායාරූපද ඇය විසින් ලබාගත් ඒවාවේ.
Model -: Disney senewirathna
Hair n makeup -:Disney art
Concept, Art direction &Photography by -: Prasha Dis
