හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද ප‍්‍රකාශයක් ලබා ගත්තා.
පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තිබී ඉකුත්දා සොයා ගත් සැහැල්ලූ ගුවන් යානය සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය ලබා ගත් බවයි.
තම වැඩිමල් සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සමග පැමිණ අදාල ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයෙන් යෝෂිත ඇතුළු පිරිස නික්ම යන අයුරු.