ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 133ක් ලබා සිටියදී බිඳ වැටිණි. වැඩිම ලකුණු රැස් කළ කුමාර් සංගක්කාර දැවී ගියේ, ලකුණු 45ක් ලබා සිටියදී ය.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගිය අතර කුමාර් සංගක්කාර දැවී යාම ත් සමග ම සිඩ්නි ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළෙන්නට විය. අද තරඟය ශ්‍රී ලංකාව ජයගතහොත් ඉදිරි තරඟ හිමිවන අතර පරාජය වුවහොත් පෙරළා ශ්‍රී ලංකාවට එන්නට සිදුවෙයි.