Mar142015

හම්බන්තොටට මෝදි උදාගමක් හදල දෙනවලූ

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් උදාගම්මානයක් ඉදිකිරීමට අදාළව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ධනාත්මක ප‍්‍රතිචාර හිමිවූ බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

එසේම සිය අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන අමාත්‍යාංශ වැඩපිළිවෙළ පිළිබඳව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටත් ඒ සඳහා ඉන්දියාවේ සහාය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Share this

More Gossip News