භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමිනි. අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ගාමිණි පිටිපන (සභාපති) මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් යන තිදෙනාගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබුවා.

ඒ අනූව අදාළ කමිටුවේ පරීක්ෂණ අවසන් වන තුරු මහබැංකු අධිපතිවරයා සිය තනතුරේ රාජකාරී නොකර නිවාඩු මත සිටින බව සඳහන්ය.