Feb102015

අප්පච්චි හොඳින් ඉන්නවා,අපි එයා බලන්න ගියා

මාධ්‍ය තුලින් ප‍්‍රකට චරිතයක් නොවු තිස්ස අත්තනායක මහතාගේ දියණිය 

අත්අඩංගුවට ගෙන බන්ධනාගාර රෝහලේ රදවා සිටින තිස්ස අත්තනායක මහතගේ සුවදුක් විමසා බැලිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ගොස් තිබුණ අතර විජේදාස රාජපක්ෂ මහතාද එහි ගොස් ඇත.

මේ අතර තිස්ස අත්තනායක මහතාගේ දියණියද තමා පියා බැලිමට ගොස් සිටි අතර ඇය ගැන කාගෙත් වැඩි අවධානයක් යොමු වි ඇත්තෙ මීටපෙර ඇය මාධ්‍ය වෙත එතරම් පෙනි නොසිටි නිසාවෙනි.
ඇය නමින් දුල්මිණි අත්තනායක වන අතර තම පියා හොදින් සිටින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.










Share this

More Gossip News