හොරු ටිකක් අල්ලන්න පොලීසියෙන් ෆොටෝ එළියට දායි

බම්බලපිටිය ප‍්‍රදේශයේ මැජෙස්ටික් සිටිහි පිහිටි පී.සී ලෑන්ඩ් සිස්ටම් නැමති ආයතනයේ 2015.02.01 වන දින රාත්‍රී කාලයේ සොරුන් විසින් බිඳ රු.3,66,300 /- ක දේපළ සොරාගැනිමක් සම්බන්ධව ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇත.

අපරාධය සම්බන්ධව ඒ ආසන්නයේ සවිකර තිබූ සී.සි.ටි.වි කැමරා වල සටහන් වී තිබූ ඡායාරූප ලබා ගෙන ඇති අතර එම ඡායාරූප වල සිටින සැකකරුවන් හඳුනා ගැනිමට අවශ්‍ය වි ඇත.

එම සැකකරුවන්ගේ ඡායාරූප පහත ඇත. ඔහුන් ගැන යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකයන්ට අමතන්න.

දුරකථන අංක 
011-2588680 පොලිස් ස්ථානය, බම්බලපිටිය
077-7580680 - ස්ථානාධිපති, බම්බලපිටිය
071-8258953 ස්ථානාධිපති, අපරාධ අංශය, බම්බළපිටිය



Share this