කිෂානි අලංකා පෙරේරා කියන්නේ ජනප්‍රිය නිළියක්. පසුගිය පෙබරවාරි 14 වැනිදා කිෂානියි ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය චරිත වන රංගන ශිල්පී ගීතාංජන කොස්තා, නිරූපණ ශිල්පී සචී වික්‍රමසිංහ සහ ජනප්‍රිය කැමරා ශිල්පී කසුන් ශානක බණ්ඩාර යන අයත් වැඩේට ඇවිත් තිබුණා. මේ වැඩේ සිද්ධ වුණේ රාජගිරියේ තියෙන වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ. එම වැඩිහිටි නිවසේ සිටින සියලුම වැඩිහිටියන්ට දානමය සත්කාරයක් සිදු කිරීම තමයි අලංකි ඇතුළු මේ කණ්ඩායම වැලන්ටයින් සැමරුම වෙනුවෙන් සිදු කළේ. අනෙක් බොහෝ පිරිසක් වැලන්ටයින් වෙනුවෙන් නිකරුණේ වානිජකරණයට ලක්වෙද්දී අලංකි ඇතුළු මෙම කන්ඩායම ඇත්තටම කර තිබෙන්නේ සැබෑ ආදරණීය වැඩක් කියල තමයි සිරස ගොසිප් අපි විශ්වාස කරන්නේ. එම අවස්ථාව සිරස ගොසිප් වෙනුවෙන් අවාරණය කළේ අපගේ ඡායාරූප ශිල්පී නුවන් උඩත්තාවයි. මේ නුවන්ගේ කැමරාවේ සටහන් වූ දසුන් පෙළක්.
