ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා දිල්ලියේ රාජ්ගත් හිදී බෝ පැළයක් රෝපණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
එතුමා මහත්මා ගාන්ධි සමාධියට බුහුමන් දැක්වීමෙන් අනතුරුව ඔහු එම බෝ පැළය රෝපණය කළේ ලෝක සාමය ප‍්‍රාර්ථනා කරමින් වන අතර පරිසර හිතකාමී ලෝකයක් ගොඩ නැගීම ද එමගින් සලකුණු වන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.