බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි යන මහත්වරුන්ගේ සිතුවම් ඇඳගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
ඒ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
