Jul222016

Eranda Weliangage weds Eranthi

රංගේ බණ්ඩාගේ දුව යූත් එකේ ලොක්කාව කසාද බඳී

අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ දියණිය වන එරංති සමග ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිංඅංගේ අද (22) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී යුග දිවියට එළැඹුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.












Share this

More Gossip News