Jan152016

නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම අනිවාර්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම අත්අඩංගුවට ගැනීම බොහෝ විට මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මගින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුවීමට නියමිතව තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය චෝදනා සහ සාක්ෂි ඕනෑවටත් වඩා මේ වන විට සූදානම්ව ඇති අතර එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස හුවා දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද වාදීන්ට ඉඩ නොදීමට පොලීසිය මේ වන විට අවශ්‍ය සියලු පියවර සූදානම් කොට ඇත.

Source - infosrilankanews.com

Share this

More Gossip News