Jan112016

නදීශාගේ හොර වැඩ සියල්ල එළියට

ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය පුරා වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා. ඒ ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි කියැවෙන ඡායාරූප පෙළක් ෆෙස්බුක් ගිණුමක් මගින් අන්තර්ජාලයට එක් වීමත් සමගයි. අදාළ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම ඡායාරූප පෙළේ සත්‍ය මේ වන විට අණාවරණය වී තිබෙනවා. නදීෂා නවතම ගීතයක් සඳහා දායක වී ඇති අතර මෙම ඡුායාරූප එම ගීතයේ වීඩියෝ පටය රූගත කිරීමකදී ගත් ඡායාරූප පෙළක් බවත් අණාවරණය වුණා.

මෙම ගීතය ල මම සිල් බිඳ ගත්තේ ල යනුවෙන් නම් කර ඇති අතර මෙම ගීතයේ නදීෂා තම සැමියාට හොර රහසේ අනියම් පෙම් සබදතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අදාළ වීඩියෝ පටය පහතින් බලන්න.

Share this

More Gossip News