Jan092016

ජනපතිගෙයි විමල්ගෙයි Dubmash වීඩියෝව

ජනවාරි මස 08 වැනිදා යෙදී තිබූ ජනපති පදවි ප්‍රාප්තිය පාදක කර ගනිමින් පසුගිය කාලවකවානුවේදී විමල් වීරවංශ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවලදී ඉදිරිපත් කරන ලද අදහස් ආශ්‍රයෙන් සකසන ලද Dubmash වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එම විඩියෝව පහතින් නරඹන්න.




Share this

More Gossip News