Jan062016

උඩරට මනාලියක් වූ ඉෂිතා (සියලුම ඡායාරූප)

මෙරට රසිකයන් අතර ඉමහත් ලෙස ජනාදරයට පත්ව සිටින ඉන්දීය නිළි දිව්‍යන්කා ත්‍රිපාති හෙවත් ඉෂිතා පසුගියදා ලංකාවට පැමිණියා. ඒ මනාලියන් 7000කට අධික පිරික් හැඩ ගන්වා ඇති ප්‍ර‍වීණ රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනගේ වැඩමුළුවක ආරාධිතයා වශයෙන් සහ ඇයගේ නවතම මූලිකත්වයෙන් විවෘත කෙරුණු මනාලියන්ගේ මහ ගෙදර වෙනුවෙනි. චම්පි සිරිවර්ධන මනාලියන් 7000කට අධික පිරිසක් හැඩ ගන්වා ගිනස් වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා. චම්පිගේ එම කටයුත්තට පැමිණි ඉෂිතා උඩරට මනාලියක් ලෙස සැරසීමට කටයුතු කර තිබුණා. මේ එලෙස ඇය සැරසී සිටි ආකාරයයි. 




Model - Divyanka Thripati

Hair and make up & Dresse Disingned by -Champi Siriwardana

Photography by - Dhanushka Senadheera

Videography by - TORANA WEDDINGS & Events by Sanjeewa Kotelawela

Saree by -Sareeta

Traditional Kandyan jewelry by - Elegance

Event Organizers by - Bottom line. 

Media Codinater - event media. 

Choreography by - Rozanee Dais







Share this

More Gossip News