Dec272015

සරාගී නටාෂාගේ අමුතුම නත්තල් සුබ පැතුම

නටාෂා රත්නායක හැමෝගෙම අවධානය දිනාගත් සරාගී ගායන ශිල්පිණියක්. නත්තල වෙනුවෙන් ඇය අමුතුම ආකාරයේ සුබ පැතුමක් ඇයගේ Facebook ගිණුම වෙත එක්කර තිබුණා. මෙම සුබ පැතුමෙන් දිස්වූයේ නත්තල් සීයා විසින් අඩනිරුවත් තරුණියකට මුඛ සංසර්ගය කරන ආකාරයයි.

“Santa Claus is Cumming” ලෙසද  එම ඡායාරූපයෙහි සටහන් කර තිබූණා. එයින් මතුවෙන තේරුම “නත්තල් සීයා එනවා” කියන එකම නොවෙයි. පුරුෂයින්ට ශුක්‍රාණු පිටවීමේ අවස්ථාව බටහිර ලෝකයේ Cumming ලෙස හඳුන්වනවා. නටාෂා මෙවැන්නක් Facebook ගිණුමේ පළ කිරීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වී තිබෙනවා.

නටාෂා පළ කළ ඡායාරූපය පහතින් නරඹන්න.







Share this

More Gossip News