Sep112015

DREAMRON Diploma Award Cermony

ඩ්‍රිම්රොන් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ පාඨමාලාවන් හැදෑරූ සිසුසිසුවියන්හට සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී අලංකාර ලෙස හැඩගන්වන ලද කොණ්ඩා විලාසිතා දැක්මක්ද ඉදිරිපත් කෙරුණා.

ඡායාරූප හිමිකම - SG Media Crew


Share this

More Gossip News