මහමගදී කාන්තාවක විසින් පිරිමි පුද්ගලයෙකුට පහරදී රැගෙන යන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල පුරා සංසරණය වෙමින් පවතියි.
මෙම සිදුවීම වීඩියෝ ගත කරන පුද්ගලයාටද බැනවදිමින් එය නවතා දමන ලෙසටද මෙම සිදුවීමට මුහුණ දෙන පුද්ගලයා විසින් පවසන ආකාරය දකින්නට ලැබෙනවා.
ඉකුත් සමයේ වාරියපොළදී තරුණියක විසින් තරුණයෙකුට බස් නැවතුම්පොළක් තුළදී පහර දී සිදුකළා වූ සමාන සිද්ධියක් මෙලෙස යළි ඇති වී ඇත්තේ මහනුවර ප‍්‍රදේශයේ බවයි එම සංසරණය වෙන වීඩියෝවේ සඳහන් වී ඇත්තේ.
එම වීඩියෝව පහතින් නරඹන්න
