Jul032015

La Femina ගෙන ආ මල්ෂාගේ අලුත්ම ටික

La Femina  ලෙස නම් කෙරුණු අලුත්ම ආකාරයේ මෝස්තර නිරූපණයක නිරත වුණු මල්ෂා ජයවර්ධන ඔබට මතක ඇති.  අද අපි ගෙන එන්නේ මල්ෂාගේ අලුත්ම ඡායාරූප එකතුවයි. මෙයද සාම්ප්‍රදායික මෝස්තර නිරූපණ සංකල්පයෙන් බැහැරට ගොස් කරනු ලබන ඉදිරිපත් කිරීමකි. මල්ෂා සමග මෙහි නිරූපණය කරන අනෙක් නිරූපණ ශිල්පියා වන්නේ චමත්(Chamath Dishzz). මෙහි ඡායාරූප අයිතිය මිලින්ද වීරසේකරටයි. ඇයගේ ඡායාරූප එකතුව පහතින් බලන්න....




Share this

More Gossip News