අප්‍රේල් මාසේ 25 වැනිදා ඉතාලියේදී අපූරු වැඩක් සිද්ද වෙනවා. ඒ තමයි ඉතාලියේදී මිස් ශ්‍රී ලංකා (Miss Sri Lanka Itay) තරගයක් තියෙනවා. මේකට ඉදිරිපත් වෙලා ඉන්න අපේම සහෝදරියන්. ඉතින් මේ තරගයට සුරූපිනියන් 10 දෙනෙක් ඉන්නවා. හැබැයි අපි මේ කියන්න යන්නේ ඒ 10 දෙනාම ගැන නම් නෙවෙයි... අපේ සිරසගොසිප් පටන් ගත්ත දවසේ ඉඳලාම අපේ හොඳ පාඨකයෙක් වන කෙනෙක් ගැන. එයත් මේ තරගයට ඉදිරිපත් වෙලා...
ඇය නමින් කසුනි ප්‍රනාන්දු. ගම මාරවිල.. දැනට අවුරුදු තුනකට විතර කලින් තමයි ඇය ඉතාලියට ගිහින් තියෙන්නේ. ඉතින් ඇයට මිස් පොපියුලර් කාණ්ඩයේ ජයග්‍රහණය අත් කර ගැනීමට ඇයගේ ඡායාරූපයට ඔබේ කැමැත්ත ඕනි වෙලා තියෙනවා. ඉතින් අපි ඔයාලාගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ඇයට ලයික් ලබාදෙන්න කියලා... ඒකට කරන්න තියෙන්නේ අපි මෙම ලිපියේ පළ කරන ලින්ක් එකට ගිහින් ඇයට මනාපය පළ කරන එක. සිරසගොසිප් නරඹන පාඨක ඔබ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා....
අප්‍රේල් මාසේ 25 වැනිදා වෙනකම් ලයික් කරන්න පුළුවන්.... ඔයාලාගේ යාළුවන්ටත් කියන්න....
ඇයට ලයික් ලබාදිය යුතු ලින්ක් එක.....
ඡායාරූප 01
https://www.facebook.com/MissSriLankaItaly/photos/ms.c.eJw9zsENBDEIA8COThhMgP4bOwXCPke2Q2gitCpLRYI~;XvPwOljPiIA7dE1vC5699~_HfvoSZxObJa6szduHdC~;XlYXNPNrfuRzxDxptD2yfX~;d9TtY7xd68dslbr~_2prTF93X~;M~_Nvfp4w8KgDyf.bps.a.430046870488193.1073741863.165216680304548/430045047155042/?type=1&theater&__mref=message_bubble
ඡායාරූප 02
https://www.facebook.com/MissSriLankaItaly/photos/pb.165216680304548.-2207520000.1428698839./430045073821706/?type=3&src=https%3A%2F%2Ffbcdn-sphotos-g-a.akamaihd.net%2Fhphotos-ak-xaf1%2Fv%2Ft1.0-9%2F10996643_430045073821706_4098906440197739975_n.jpg%3Foh%3D334a0e3cb71d12812edf6256e08e1347%26oe%3D55A667C6%26__gda__%3D1440797047_8f025baa4007bcb569983b39a53acaa8&size=642%2C960&fbid=430045073821706