Mar012015

සුභාෂ් එක්ක නිලුක්ෂි Beach එකේ ගත්ත Fun

සුභාෂ් බෙත්මගේ සහ නිලුක්ෂි සුරවීර කියන්නේ මේ දවස්වල වැඩිපුර වෙබ් සයිට්වලින් දකින්න පුළුවන් මුහුණු දෙකක්. මොකද මොවුන් දෙදෙනාගේ විවිධ ආකාරයේ නිරූපණ ඡායාරූප පළවන නිසා. නිලුක්ෂිගේ නම් ඉතින් අපි මීට පෙරත් ගෙන ආවා ඇගේ සරාගී ඡායාරූප පෙළක්. ඔබට මතක ඇති. එහෙත් අප අද මේ ගෙන එන ඡායාරූප එකතුව නිලුක්ෂි සහ සුභාෂ් මුහුදු වෙරළේදී සැහැලුවන් සිටිය හැකි විලාසිතාවකින් සැරසි සිටිනවා. 

නිරූපණය - සුභාස් බෙත්මගේ සහ නිලුක්ෂි සුරවීර
ඡායාරූප - සීතාන් එස්. ගුණවර්ධන (Studio Siyakroo)




Share this

More Gossip News