Mar022015

බකිම්හැම් මාලිගාවේ නිරුවත් මිනිසා

එංගලන්තයේ බකිම්හැම් මාලිගාව ඉදිරිපිට සිට ඡායාරූප ගැනීමට සහ එය නැරඹීමට එන දේශීය විදේශීය සංචාරකයින්ගේ සිරිතක් වී තිබෙනවා, යුවළක් විසින් අශ්වයින් පැදයන අශ්වාරෝකයින් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවකදී අහම්බෙන් අපුර්ව සිද්ධියක් කැමරා කාචයට හසුවී තිබෙනවා.

ඒ බකිම්හැම් මාලිගාවේ ඉහළ මාලයක සිට ලණුවක් ආකාරයට පෙරවීමට යොදාගන්න පොරවනයක් සකස් කොට නිරුවතින් පහළට බසින මිනිසෙකි. පහළට බසින අවස්ථාවේදී අවසාන භාගයේදී එම ලණුව අතහැරි යන ආකාරයද කැමරාවේ සටහන් වුණා.






Share this

More Gossip News