හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඊයේ රාති‍්‍ර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව වාර්තා වනවා.
විශේෂ තැනැත්තන්ගේ පර්යන්තයෙන් තොරව සාමාන්‍ය පර්යන්තයෙන් ඔහු පිටරටකට ගොස් ඇත්තේ කලකට පසුය.
ලෝක කුසලානය වෙනුවෙන් ඔහුට අයත් CSN නාලිකාවට තිබුණ විකාශන අවස්ථාව ජාතික රූපවාහිනියට ලැබී ඔවුනට එය අහිමිව ගියේද පසුගිය සතියේය.
ඊට අමතරව CSN නාලිකාවට අධික බදු හා වාර්ෂික ගාස්තු ගෙවීමට වීම නිසාද පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවිය.
යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වීමට දැරූ උත්සාහය ද පසුගියදා ප‍්‍රතික්ෂේපයට ලක්විය. ඔහු හා සම්බන්ධ සිදුවීම් රැසක් පිළිබඳ අප පසුගිය කාලය පුරාවටම හෙළිදරව් කළේ ය.