Feb132015

සජිත් පාසලට ගිහින් ක‍්‍රිකට් ගැහුව හැටි [PHOTO]

පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වූ ආදීසිසුන් පිළිගැනීමේ උළෙලකට මැතිඇමතිවරුන් මෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වූනා. ඉන් අනතුරුව සජිත් පේ‍්‍රමදාස මහතා පාසැලේ සිසුන් සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේද නිරතවුනා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්...













Share this

More Gossip News