Feb202015

රට පනින්න හැදූ ප්‍රකට ව්‍යාපාරික රවී වෙත්තසිංහ අත්අඩංගුවට

ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන රවී වෙත්තසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. 
වෙත්තසිංහ මහතා තමන් කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටි වෙහෙරහැර සහ ලටෙක් යන බස් සමාගම්වල සේවකයින්ට අර්ථක සාධක සහ සේවක භාරකාර අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුට වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා. 


Share this

More Gossip News