අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටිය දී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.
අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.
ලොස් ඇන්ජලීස් හී ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම විශේෂයකි.
මෙම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න
සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න
Police chase gunman in car across LA
