Jan032015

ලක්ෂිකාගේ අලුත්ම ටික

ලක්ෂිකා ජයවර්ධන.... පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන තවත් දක්ෂ සුන්දර යුවතියක්.  ටෙලි නාට්‍ය ගණනාවක චරිත නිරූපණය කර ඇති ඇය මේ දිනවල ඔබ හමුවට එන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන පොඩි මාමා ටෙලි නාට්‍යයේ සහ ස්වර්ණවාහිනියෙහි විකාශය වන ලොක්කි ටෙලි නාට්‍යය තුළින්. ඒ දක්ෂ සූරූපිනියගේ ඡයාරූප එකතුවක් පහතින් නරඹන්න....

ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන - Lassana Photos Gallery
















Share this

More Gossip News