Glamour ඡායාරූපකරණය ශ්‍රී ලංකාවේ තවත් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ සමග ඉදිරිපත් කරනු ලබන මධුර චින්තනගේ ඡායාරූප එකතුව ඔහු විසින් ලබාගන්න ලද glamour ආරට යන මනරම් ඡායාරූප පෙළකි. මෙහි ඡායාරූප හිමිකම මධුර චින්තනගේය. නිරූපණය නවෝද්‍යා....
මධුරගේ ෆේස්බුක් පිටුව Madhura Chinthana Wedding Photography
මධුරගේ ෆේස්බුක් පිටුව Madhura Chinthana Wedding Photography
